කඳුළුවැට අද්දර!
මගේ පළවෙනි (සිංහල)බ්ලෝග් එක ලියන්න පටන් ගත්තු දවසේ ඉදලා හිතේ තිබුණ ලොකු ආශාවක් තමයි අපේ ජීවිත වල තියෙන දුක් ගැහැට, හැල හැප්පීම්, නවමු අද්දැකීම් හා ජීවිතය සම්බන්ධව මට හිතෙන හැටි හා අනෙක් අයගේ අදහස් එකතු කරලා බ්ලොග් එකක් ලියන එක, අද තමයි ඒක පටන්ගන්න වෙලාවක් ලැබුනේ ඉතින් අද ඉදලා පුළුවන් හැම වේලාවකම කඳුළුවැට අද්දරට මොනවාහරි වැදගත් දෙයක් කටුගාන්න තමයි හිතාගෙන ඉන්නේ, වෙලාවක් ලැබුනොත් ඔයාලත් කියවලා බලන්න (ඔයාලට හිතෙන දේවලුත් කමෙන්ට් එහෙකට එල්ලලා දාන්න), මේ වගේ අදහස් මේ බ්ලොග් එක කියවන අයටත් තියනවනම්, ashanraveen@gmail.com ලිපිනයට එවන්න ඔයාලගේ නමින් මම ඒ කතාවත් :කඳුළුවැටට: එකතු කරන්නම්
අපි බලමු මේ කඳුළු වැට අද්දර හැමදාමත් තියේවිද කියලා.....







0 Response to "කඳුළුවැට අද්දර!"
Post a Comment