එක සිතින් පතන්නම් ඔබට!

ආයෙම අලුත් අවුරුද්දක් වෙනදා වගේ හරියටම රෑ 12.00ට අවුරුද්ද ලබන වෙලාවට මට කතා කරලා සුභ පතන්න කවුරුත් නැති වුනාට, හැමදාමත් වගේ මම නුඹට සුභ පැතුවා, හිතේ පොදිබදගෙන ඉන්න හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ඨ වෙන්න කියලා.....!

::::::::: සුභ නව වසරක් වේවා!:::::::::::

0 Response to "එක සිතින් පතන්නම් ඔබට!"