මහ රෑ රූරා වැටෙන කඳුළු !

දවසක්ම තනියම
අතරමං වු හිත ළඟම
තනි රකින කඳුළු බිදු
හැංගුවේ නුඹෙන් නොව
උණුනොවෙන උඹේ හිතෙන්මයි!

දුර ඈත උඹ දකින
හැම මොහතක්ම
සත්තකයි දුක්බරයි
නුඹ නමින්

0 Response to "මහ රෑ රූරා වැටෙන කඳුළු !"