තනිකම පාළුවද අරගෙන !
උණුසුම් සුසුම් හඳ පතුලෙන් වියෙකේවී
දෙනුවන් දිදුලු පණ නල වෙර නැතිවේවී
වදනට හැරුණු මුව සදහට ගොළුවේවී
කඳුලක් නොනැගුනත් නෙත අඟ දුක වැගිරේවී
උණුසුම් සුසුම් හඳ පතුලෙන් වියෙකේවී
දෙනුවන් දිදුලු පණ නල වෙර නැතිවේවී
වදනට හැරුණු මුව සදහට ගොළුවේවී
කඳුලක් නොනැගුනත් නෙත අඟ දුක වැගිරේවී
0 Response to "තනිකම පාළුවද අරගෙන !"
Post a Comment